නම වෙනස් කර සයිටම් නිතීගත කිරීමේ කුමන්ත්‍රණය නවත්තැන්නැයි ඉල්ලමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහජනතාවගෙන් බැනරයකට අත්සන් ගැනීම කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදි අද (01) සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ අය කියන්නේ සයිටම් ආයතනයේ ගොඩනැගිල්ලම කඩලා බිමට සමතලා කරන්න ඕනා කියලද?
මේකත් හරියට බාලගිරි දෝෂය වගේනේ. මොන බෙහෙතක් දුන්නත් ආණ්ඩුව වෙනස් වෙනකල් හොඳ වෙන එකක්නම් නැහැ.
මට කවුරු හරි නිදහස් අධ්‍යාපනය රකින්න යන බුද්ධිමතෙක් පැහැදිලි කරලා දෙනවද සයිටම් වැහුවම කොහමද නිදහස් සෞඛය රැකෙන්නේ කියල? මටනම් හිතෙන විදියට සයිටම් එක්කම පෞද්ගලික ඩිස්පෙන්සරි සහ රෝහලුත් වහන්න ඕනි නිදහස් සෞඛය රැකෙන්නනම්
මේ අත්සන් කරන එක්කෙනෙක්වත් සයිටම් කියන්නේ මොකක්ද කියා දන්නේ නැතුව ඇති. ඔහේ රැල්ලට අත්සන් කරනවා.
මේ ප්‍රශ්නයට සිවුරක් දාගත්තු කෙනෙක් ඉන්නවාමයි. අපිත් කොල්ලො හැටියට සිටියා නම් මේවාට ගහනවාමයි