2016-12-28-ent-62

 

"සුළගේ පාවී" කියන ගීතය එදා පරම්පරාව මෙන්ම අද පරම්පරාවද ආදරය කරන ගීතයක් කියලා කියන්න පුළුවන්. මිල්ටන් මල්ලවආරච්චි විසින් ගායනා කර එදා රසික සිත් සැනසූ "සුළගේ පාවී" කියන ගීතය අද ඔහුගේ මුණුපුරා විසින් ගායනා කරනු ලැබුවේය. ඒ පසුගියදා පැවති හිරු නත්තල් සාදයේදීය. මිල්ටන් මල්ලවආරච්චිගේ පුතු වන පවන් මල්ලවආරච්චි විසින් ඒ ගීතය ගායන කරන ආකාරය ඔබම බලන්න.

 


2016-12-28-ent-61
2016-12-28-ent-60