
(සුජිත් හේවාජුලිගේ )
සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා සූදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පාර්ශ්වකරුවන් හෙයින් මේ ආණ්ඩුවේ සිටීමට තමාට අයිතියක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ ආණ්ඩුව පත් කිරීමට තමා ලොකු කැපවීමක් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා දුන්නේ තමා බවත් ඔහු කීවේය.
තමා අස්ස කුලප්පුවට අහුවුණොත් බදුල්ලේ ජනතාව අසරණ වන බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුරුද්ද තියෙන්නේ වලිගෙ කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නයි.
මේ අය මොවුන්ගේ වාසි බලන එක විතරයි කරන්නේ... විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට සාධාරණ ගානක් දෙන්න. විදේශවල ඉන්න මිනිස්සු දුක් විඳිනවා. ගජමිතුරන් ගසා කෑවා. මෙතුමා මරනින්දේ.
ඔන්න ඔහේ මුල්ලක් අල්ලන් නිදාගන්න.
මට පාඩුවේ නිදියගන්න දෙන්න.
ඔබතුමා ගන්න උත්සහය ඔබට හොන්දයි..තරුනයෙකුට බාරදෙන්න ඒකයි කරන්න ඕනෙ.