
(යොහාන් භාසුර)
සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය.
නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනා වාහා ලබාදෙනු සහ සොච්චම් නිල ඇඳුම් දීමනාව වැඩි කරනු යන ඉල්ලීම් මෙහිදී ප්‍රධාන විය.
එම විරෝධතාවයට රටපුරා රෝහල්වලින් හෙද නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහූ දැනට රෝහල්වල ක්‍රියාත්මක වන වැඩවර්ජනයෙන් ඉවත්ව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වට කරයි
Nimal Wednesday, 14 February 2024 02:16 PM
උද්ඝෝෂණයට ජයවේවා..!
පිටරටවැසියා Wednesday, 14 February 2024 04:19 PM
අත්‍යවශ්‍ය සේවාවන් කියලා ගැසට් කලේ උද්ඝෝෂණ සහ වැඩවර්ජනද කියල චුට්ටක් බලනවාද ?
Bamunuarachchi Wednesday, 14 February 2024 04:21 PM
සෞඛ්‍ය අමාත්‍යංශ වටකරයි කියලා මොවුන්ගේ ඉල්ලීම් ඉෂ්ඨ වෙනවද? ඡන්දෙන් පසුව එන ආණ්ඩුවට ප්‍රශ්න ඉතුරු කරන්න. බලමු ජෙප්පන්ගේ ආණ්ඩුවක් ආවොත් මොවුන් වර්ජන, උද්ඝෝෂණ කරන හැටි... මේ ආණ්ඩුව ඔක්කෝම ප්‍රශ්න විසඳුවොත් ඊළඟ ආණ්ඩුවට ප්‍රශ්න නැතිවෙයි.