ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවාගත් ජනතා සේවක පක්ෂය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවාගත් ජනතා සේවක පක්ෂය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලග ජන්දේ ගෙන මගේ අනාවැකිය : එජාපය 46% නිදහස් පක්ෂය : 31%; ජනතා විමුක්ති පෙරමුණ :9% ; මහින්ද මහතාගේ පක්ෂය :5%; වෙනත්:9%.(නදී)
ජනවාරි 8 වෙනිදා නොපෙනුන තරු මෙදා පාර පෙනෙනවා (නදී).
මේ, අර සුමනදාස මහත්තය මොනවද කියන්නේ මේ ඡන්දෙ ගැන? (නදී)
සනුකි ඔබේ දේශපාලන දැනුම ගැන මට කණගාටුයි. අඩුම තරමේ ඔබ දැක්කද පහුගිය කලේ තිබුණු මහින්ද දිනවමු ජනහමු.. මහින්ද මහත්තය දිනනවා (අ)
මහින්ද 46% එජාපය 24%නිදහස් පක්ෂය : 3%; ජනතා විමුක්ති පෙරමුණ :9%වෙනත්:9%.(නදී)
සනුකි ඕක අනාවැකියක් නෙමේ ඔයාගේ ආසා වැකියක් යනුවෙන් නිවැරදි වෙන්න ඕනා. ඕක ලංකාවේ මිනිසුන්ගේ මතය නෙමෙයි (නදී)
අයියෝ සනුකි ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයිද? ඔයා හිතනවද මිනිස්සු මහින්දට නැතුව නිදහස් පක්ෂෙට දෙයි කියලා. සමහර විට ඔයා කියපු 31 යි 5යි මාරු වෙලා නම් ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.(නදී)
මහින්ද 61% එජාපය 32% ජනතා විමුක්ති පෙරමුණ :1% වෙනත්: 6% (නදී)
අයියෝ! දැන් මොකද කරන්නේ? (නි)
කාවින්ද්‍යා, ඔයා කියන්නේ කොහොමද මහින්ද සරත් මහත්තයට වැඩිය ඡන්ද ගන්නවා කියලා. ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂයෙන් ඉල්ලපු සරත් මහත්තො වෙනම ඉල්ලුවහම ඡන්ද විශාල වශයෙන් අඩුවූ බව ඇත්ත.හැබැයි එතුමාට දුෂණ වංචා චෝදනා නැහැ. සරත් මහන්තයා අනිවාර්යයෙන්ම මහින්දට වඩා ගන්නවා. (නි)
මවංශට ඈතගම රා මුට්ටිය තමයි. (අ)
සනුකි, ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමෙයි,හඳේ් (නි)
මේ වතාවේ රැල්ල තියෙන්න මහින්දට කියලා පොලවේ පැය ගහලා ඉන්න ඕන කෙනෙක් දන්නවා. (අ)
යු.එන්.පී 42% ශ්‍රී ලංකානිදහස් පක්ෂය මහින්ද ඇතුලු 40% , ජේ.වී.පී 10% වෙනත්(ටී.එන්.ඒ ඇතුලු) 8% (නදී)
නිමල් :43% රනිල් :32% : ජේවීපී :8% මහින්ද: 7% සරත් 6% සෝමවංස :0.00001%(නදී)
මගේ අනාවැකිය වැරදියි කියල ජනාදිපතිවරණයේදී කට්ටියක් කිව්වා. මම කිව්වේ 57 යි 65 යි කියල .මගේ අනාවැකිය 95% ක් සාර්ථකයි.මේපාරත් එහෙම තමා. (අ)
සනුකි ඔයා කියපු එක අනාවැකියක් හරි ගියා කියල සේරම හරියන්නේ නැහැනේ. මේ පාර නිමල් මහතා පහසුවෙන් දිනනවා (නදී)
නමල් රැස්වීම් වල ඉන්න සෙනග ගානෙන් ජනමතය ප්‍රකාශ වෙන්නේ නැහැ . එදා හෙළ උරුමයේ රැස්වීම් වලට හිටපු සෙනග කන්දරාව බලන කොට මහින්දගේ සෙනග මොකද්ද ? අන්තිමට ප්‍රතිපල ආපුවහම ආසන 20 ටත් අඩුයි. ප්‍රදාන පක්ෂ දෙකෙන් නැතුව කව්රු ආවත් ඔච්චර තමයි. යුද්දේ ඉවර කරපු සරත් මහත්තයටත් එහෙමනම් මහින්දට කොහොම වෙයිද ? (අ)
කව්රු මොනවා කීවත් මේ වෙලාවේ අපේ රටට මහින්ද සිටිය යුතුයි. නැත්නම් අපි ඔක්කොම පරාදයි. ඒක ඔය හැමෝම දැනගත්තොත් හොදයි. (නදී)
රැලියට එන ජනයා බලලා ලැබෙන ඡන්ද ගැන කියන්න බැ ජනාධිපතිවරනේදී දැක්කනේ (අ)
අනේ සනුකි ඔයා දන්නා දේශපාලනේ කොටි ඡන්ද වලින් යාන්තම් ජනපති වරනේ දින්නට එජප එකට මෙසරේ 30% ක් වත් ගන්න බෑ..මිනිසුන්ට මාස හයෙන් එපා වුණා කොරපු දෙයකුක් නෑ රටේ පලුවකුත් නැ. (අ)
මහින්ද ද රනිල් ද නොවේ වැදගත් මේ රටයි.. ලබාගත් නිදහස පාවා නොදී අපේ රණවිරුවෝ රකින කෙනාගේ පක්ෂේ දින වන්න ඕනේ. (අ)
මම හිතන අවසන් ප්‍රතිඵලය : එජාපය 41% නිදහස් පක්ෂය : 33% ජනතා විමුක්ති පෙරමුණ 8% මහින්ද මහතාගේ පක්ෂය :7% සරත් මහතා 6% වෙනත් 5% (අ)
මහින්දටත් සැහෙන ඡන්ද වැඩිවි ඇති නමුත් මේ පාර සිරිසේන ජනාධිපති ගැන මිනිස්සු හිතන්න පටන් අරන් බවනම් පැහැදිලියි. (අ)
ඉන්දික ...ජවිපෙ ඡන්ද බාගයක් කැඩෙනවා සෝමවංස හින්දා? තිබුන ඡන්ද අඩු වුනේ එයා හින්දා ..(බ)
මටත් මතකයි සනුකිගේ අනාවැකිය. ඒක ගොඩක් කිට්ටුවට ආපු බව ඇත්ත. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔයා කියන සේරම අනාවැකි හරියනවා කියලා.(නදී)
අනේ මන්ද නදී..දැන් මේ තීරුව එක වෙලාවකට මොන්ටිසෝරියක් වගේ. යහපාලන අය මහින්ද මහත්තයව 5% ට බස්සල ..අපරාදෙනේ මේ කට්ටිය දගලන්නේ බැලුවම..එක අතකට ඉතින් රාජිත මහත්තයාගේ අර අතිජාත පුත්‍ර රත්නයටත් බෙලිඅත්තෙන්ම පරද්දන්න පුළුවන් මහින්ද මහත්තයට ඡන්දෙ දෙන්න 5% ක් මේ රටේ ඉන්නවනම් එ්කත් ලොකු දෙයක් බැලුවම..(බ)
චන්දයක් එක්ක එන මහා මංගල තියරිය කලින්ම කට්ටිය තීරු වලට බස්සල වගේ.. හරි..හරි මහින්ද මහත්තයට 5% යි..සෝමවංශ ටත් පස්සෙන් ඉන්නේ..එහෙම්මම හිතාගෙන දොයිය ගන්න (නදී)
සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය දැන් වසර ගණනාවක් පවතින පක්ෂයක්. මහින්ද මහතාගේ පක්ෂය අලුත් පක්ෂයක්. මේ පක්ෂ දෙක සංසන්දනාත්මකව බලද්දී දෙපැත්තටම වාසි අවාසි තියෙනවා. මහින්ද මහතාගේ පක්ෂය අලුත් පක්ෂයක් නිසා සංවිදානාත්මක බව අඩු උනත් මෑතදී බලයේ සිට විශ්‍රාම ගිය නායකයෙක් නායකත්වය දරන නිසා පොඩි ආකර්ශනීය බවක් තියෙනවා. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය තරමක් පරිනත පක්ෂයක් නිසා සංවිදාන ශක්තිය වැඩියි. කෙසේ නමුත් මේ දෙදෙනාම රට වෙනුවෙන් ගරු සේවයක් කල දෙදෙනෙක්. ඒ නිසා දෙදෙනාටම යම්කිසි සැලකිය යුතු ඡන්ද පදනමක් ලැබේවි. (නදී)
අනාවැකි ඇත්ත හෝ බොරු වෙනවා චන්දෙ දවසට පහුවෙනිදා.(නදී)
පිවිතුරු යහපාල, මහින්ද මහත්තය විශ්‍රාම ගියාට තාමත් ජනතාව අතර ජනප්‍රියයි. සෝමවංසට එහෙම ජනප්‍රියතාවයක් නැහැ. ඒ හින්ද මහින්ද මහත්තය අනිවාර්යයෙන්ම සෝමවංසට වැඩිය ගන්නවා. සරත් මහත්තය හා සමානවම හෝ ඊටත් වඩා මහින්ද මහත්තය ජන්ද ගන්න විත්තිය ස්ථිරයි. (නදී)
මහින්ද 52% රනිල් 37% වෙනත් 11% ,මේක තම ඇත්ත. මමත් චන්දෙ දුන්නේ මෛත්‍රී මහත්තයට..මේ පාර මහින්දට. රනිල්ට නෙමෙයි.. (නදී)
ජනාදිපතිවරණයේදී නිදහස් පක්ෂය ලක්ෂ 58 ක් ගත්තේ රජයේ මාද්‍ය මොහොම කැත විදිහට පාවිච්චි කරලා. නිමල් මහත්තයට මේ පාර ඒකට අවස්තාවක් ලැබෙන්නේ නැහැ . ඒ නිසා රනිල් මහත්තයාගේ ජය ස්ථිරයි.(නදී)
මගේ අනාවැකිය :නිමල් මහතාගේ නිදහස් පක්ෂේ : 49% රනිල් මහත්තයාගේ එජාපය :28%; ජනතා විමුක්ති පෙරමුණ :11%: මහින්ද මහත්තයා :7% සරත් මහත්තය :5% (නදී)
සනුකි මමත් ඔබ සමග 100% ක්‌ම එකඟයි, මහින්දට ඉන්නේ රට වටේ කෘතිමව මවන සෙනගක් විතරයි නැවතත් එවැනි දුෂිත පාලනයකට මිනිස්සු කැමතිවෙන එකක් නැහැ. (නදී)
කව්රු කොහොම කිවත්, හොරුන්ට රට කන්න යලි අවස්ථාවක් ලැබෙයි කියල හිතන්නවත් එපා. කොළ එළියත් සමග බුද්දීමත්ව ජය ගෙන ඉදිරියට යන්න ලෑස්ති වෙන්න. අන්තවාදී මෝඩ මත එපා..(නදී)
සනුකි-සිහින දැකීම ඔබගේ අයිතියකි. එයට අපි ගරු කරමු.නමුත් චන්දෙන් පස්සේ මතක ඇතිව නින්දෙන් නැඟිටින්න, පියවි ලෝකෙට එන්න.(නදී)
මම ඇතුළු මගේ පවුලේ අය ඡන්දෙ දුන්නේ මෛත්‍රී මහතාට. නමුත් අපිට දැන් සත්‍ය වැටහෙනවා. අපි මෙවර චන්දෙ දෙන්නේ රට රකින පක්ෂෙකට. නැවතත් ත්‍රස්තවාදීන් පෝෂණය කරන, රණ විරුවන් පෝරකේට යවන, ඩයස්පෝරා සැණකෙළි තියන,මහා බැංකුව හොර කාපු, රටේ ආර්ථිකය කඩා කප්පල් කරපු අසාර්ථක අයට දෙන්නේ නෑ.(නදී)
ස්වාදීනව ඉල්ලමු. ගැටළුවක් නැහැ . ඕනනම් මස්සිනා ඉල්ලපු බස් එක තියෙන්නේ (නදී)
ගිය පාර මහින්දට 58%, මෛත්‍රීට 62%. මෛත්‍රීගේ 62% ඇතුලේ තිබුනේ ටී එන ඒ , මුස්ලිම් කොන්ග්‍රස් , ජේ වී පී, හෙළ උරුමේ ඡන්ද හා ඒ ජා ප ඡන්ද. ඊට අමතරව ශ්‍රී ල නි ප ඡන්දත් කැඩුන.මෙවර ඒ අය වෙන වෙනම ඉල්ලන්නේ.62% ඇතුලේ තියෙන්නේ ඒ ජ ප ඡන්ද ලක්ෂ 30 ක් විතර.මහින්දගේ ලක්ෂ 47 තම එහෙම්මමයි.මේ ටිකේ රට පස්සට යාම, ආර්ථිකය කඩා වැටීම, බටහිර ගති ප්‍රතිපත්ති, රණවිරුවන් පාවාදීම, හමුදා කඳවුරු ඉවත් කිරීම, මහා බැංකුව හොර කා දූෂිතයන් ආරක්ෂා කිරීම වැනි කරුණ නිසා කල කිරුණු ඡන්ද ඔක්කොම අායෙත් මහින්දට.හෙළ උරුමේ බහුතරයක් සිංහල බෞද්ධ ඡන්ද යන්නෙත් මෙවර මහින්දට.මෛත්‍රී සිට ගන්නෙත් ශ්‍රී ල නි ප පැත්තේ.මුස්ලිම් කොන්ග්‍රස් , ජේ වී පී , ටී එන් ඒ , එන්නේ තනියම. ජේ වී පී ඡන්ද බාගයක් සෝමවංශට කැඩෙනවා. ඉතින් තවත් කියනවද අහවල දිනන්නේ කියල? මේ අනුව මහින්දට 65%, ඒ ජා ප 30%, ජේ වී පී 5%. (බ)