ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් අලුතින් පිහිට වූ ජනතා සේවක පක්ෂයේ ප්‍රථම මහ සමුළුව අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ඔහුගේ නව පක්ෂයේ නම ද ප්‍රසිද්ධියට පත් කෙරිණි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් අලුතින් පිහිට වූ ජනතා සේවක පක්ෂයේ ප්‍රථම මහ සමුළුව අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ඔහුගේ නව පක්ෂයේ නම ද ප්‍රසිද්ධියට පත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන කතාවලත් ඇත්තක් තිබෙනවා. (නි)
දැන් ඔයා විවේකගන්න මහත්තයෝ (නි)
පුද්ගලික උවමනා හා පරාජය කළ නොහැකි මමත්වය වංශලා දෙන්නගෙම ආවේනික ලක්ෂණයක් බව ඔප්පුවෙලා අවසානයි. අය්යයි මල්ලියි දෙන්නම නියමෙට ධනපති පක්ෂ දෙකට කඩේ යනවා..තකට තක...(අ)
කුහක කම් වලට කොහෙත් බෙහෙත් නැහැ. (අ)
තිලක්, ඉන්දික, අපිට තේරුම් ගන්න පුළුවන් එයාට ජ වී පෙ සමඟ තිබෙන තරහ (නි)
අපි ජවිපේ
දේශපාලන මණ්ඩලයට සාමාජිකයන් බඳවා ගනු ලැබේ. කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවේ..වහාම ඉල්ලුම කරන්න. (අ)
නිමල් ඔයා ලන්ඩන් ඉදන් කරන සමාජවාදේ වගේ ම තමා මෙහෙ ඩීල් කුමාර මහත්තයා කරන්නෙත් එයා විජේවීරගේ පක්ෂේ විනාශ කරලා U .N .P පොකෙට් මනි වලින් සැප විදිනවා ..(අ)
අනේ සංසාරේ, ඇවිල්ලා ඉන්නෙත් ටික දෙනයි. ඒ අයගෙත් මුහුණු බැලුවම පේනවා නෑවිත් බැරි කමට ආවත්, එතනින් පැනගන්නේ කොයි වෙලාවෙද හිත හිත ලතවෙනවා කියල. හොඳටම පිස්සු ! මූලාසනේ ඉන්න දේශපාලන බල මණ්ඩලේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් සෝමවංස , අනිකා දුවගේ මහත්තයා, තුන්වැන්නා මල්ලි. මාර දේශපාලන පක්ෂයක් (නදී)
මේවා නිකන් විහිළු වගේ. එකමුතු වෙලා වැඩ කරානම් මොකද වෙන්නේ. (නදී)
මේකත් එක බෝඩ්ලෑල්ලක් වෙන පක්ෂයක්.දේශපාලන කනත්තට ටික ටික ටෙක ලංවුණාට පවු නැහෙන දෙලෙන කාලේ (අ)
මහින්දගේ ජය තහවුරු කරන තවත් සිදුවීමක්. ලප මල්ලි කාටදෝ කඩේ යනවනේ පෝස්ටර් ගහන්න සල්ලි දෙන නිසා. මහා ලොකු සමාජවාදේ. ලක්ෂ 25 ගැන විජේදාස රාජපක්ෂ වාද කරන්න එන්න කීවම අගු පිල් ගානේ කියව කියව යනවා මහා ලොකු කථිකයා (නදී)
මෙයාට තණ්හාව , ජවිපෙ නායක කම ඕනේ උනානම් අනුරට නොදී ඉන්න නේ තිබුනේ . (ස)
අර අනුර, විජිත කියල ඉන්න කට්ටියට නම් වැඩ හොඳයි. මොකද ඔය කට්ටිය තව වසර කීපයකින් නතරවෙන්නේ යු එන් පි එකේ. පානදුරේ මන් වගේ. (නදී)
පව් කියලත් හිතෙනවා වෙලාවකට. මෙලොව කෙසේ වෙතත් හිත එකලස් කරගෙන පරලොව යන්නත් බැරිවෙනවා. (ස)
ජවිපෙට තිබුණු ඡන්ද ටිකත් කඩන්න තමයි මෙයා හදන්නේ (නදී)
ඉන්න කට්ටිය මොකද වෙලාවගේ ඉන්නේ. එක අයෙකුට ඇපය රුපියල් 2000 යි. අහක ගියත් මොකෝ. අපි නම් වන්සෙටම තමයි. (බ)