(ක.ග කරුණාරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි වටිනා දැව විනාශ කරමින් සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනකුට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා අද(01) නියෝග කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් අදාළ චෝදනාවලට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානකට හදන්න බැරි දැවැන්ත තුරුලතාවන්ගේ පාරිසරික වටිනාකම තක්සේරු වී ඇත්තේ රුපියල් ලක්ෂ 2කටය. මේකෙන්ම හිතාගන්න පුළුවන් මේ රටේ පරිසරයට දීල තියෙන වටිනාකම. මතු මේ රටේ ඉපදෙන්නට මොවුන් කිසිවෙකුටවත් ඉඩ නොලැබේවා. බීමට දිය බිදක් සොයා කිලෝමීටර් ගානක් දුර ගෙවා යන රටවලම මතු ඉපදුනොත් මොවුන් ඉපදේවා..!!
විල්පත්තුව ගැන මොකද කරන්නෙ