IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයි

 

(සුජිත් හේවාජුලිගේ )

සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ ඇත.

රන්ජන් රාමනායක මහතාට සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත්  ඉල්ලීම් කර ඇත



අදහස් (16)

සමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයි

පිටරැටියා Saturday, 13 August 2022 12:36 PM

ඔය දේ කරන්න තිබුණේ මීට කලින්. රටම වලපල්ලට ඇදලා දාපු දූෂිත පාලකයින් එළියේ..?

:       121       25

sarath Saturday, 13 August 2022 01:48 PM

දුමියට මොකද වෙන්නේ...?

:       90       9

ලලිත් අම්බලන්ගොඩ Saturday, 13 August 2022 01:49 PM

රංජන්, ඉගෙනගෙන සටන් කරන්න. සටන් කරන්න ඉගෙන ගන්න. ඔබේ හඬ ඉදිරියට අත්‍යවශ්‍යම වන යුගයකි... මේ.

:       105       18

darman Saturday, 13 August 2022 01:51 PM

දැන්වත් දෙයියනේ කියලා රනිල් ලොක්කාට පින්දීලා කටේ වාචාලකමට අනුන්ට අපහාස නොකර නඩුකාරයින්ට බලපෑම් කරන්නේ නැතුව ගෑණුන්ගේ කෝල් රෙකෝඩ් කරලා එළියට දාන්නේ නැතුව කටපරෙස්සම් කරන් ෆිල්ම් එකක් කරගෙන ඉන්න අප්පා..

:       17       87

sweneSaturday, 13 August 2022 02:19 PM

දුමිට සමාව දීමේදීත් ඔය පිළිවෙත අනුගමනය කළාද? තිත්ත ඇත්ත කතාකළ රන්ජන්ට ප්‍රතිචාරය මේ තරම් සාහසික වූයේ ඇයි...? ඔබ දේශපාලනයේ සිටිය යුතු කෙනෙක්. ඔබ අභීතයි. දේශපාලනයෙන් හම්බකළෙත් නැහැ. සමාව ගත්පසු කොන්දේසිවලට යටත් වෙන්න වෙයිද?

:       63       12

mihanSaturday, 13 August 2022 04:04 PM

දුමින්ද කවද්ද නඩු කාරයින්ට, පොලිසියට බලපෑම් කළේ... මෙහෙම කරන්න කියලා. දුමින්ද අදටත් හිරේ ඉන්නේ රන්ජන් නඩුකාරයින්ට කරපු බලපෑම් හින්දා...

:       15       55

Bamunuarachchi Saturday, 13 August 2022 04:20 PM

එන්නේ හොරු අල්ලන්නලු කියලා යූ ටියුබ් එකේ කයිවාරුවක් නම් ගහලා තිබුණා. මෙච්චර කල් අල්ලපු හොරෙක් නම් නැහැ හොරු අල්ලන්න ගිහිල්ලා හොරු ළඟ තිබෙන හඬපට එළියට ආවොත් හිරෙ හිටියා නම් හොඳයි කියලා හිතේවි...

:       8       107

Bamunuarachchi Saturday, 13 August 2022 04:23 PM

එතකොට අර වළං හෝදන්න ගෙදර එන්න ලැහැස්ති වුණු උසස් පොලිස් නිලධාරියාට මොකද වෙන්නේ? අපේ රටේ තිබෙන්නේ බල්ලාට ගිය දේශපාලනයක්. දැන් ඒක බලු නකුටට යන්නයි හදන්නේ..!

:       5       121

ජනක Saturday, 13 August 2022 06:45 PM

කට වාචාලකම හදාගත්තනම් හරි....එන්න ඇවිත් රට කන්න.

:       2       85

nimal Saturday, 13 August 2022 06:59 PM

රන්ජන් නිදහස ලබා පැමිණි පසු අදහස් ප්‍රකාශ කිරීමේදී සීමාවන් ඉක්මවා නොයන්න. සිමාවන් තුල සිට ඔබට කලහැකිදේ බොහෝය. Spy Camera Necklace ඔබ හෝ ඔබගේ සමීපතමයන්ගෙන් ඉවත් කරන්න.

:       42       2

Bandara Saturday, 13 August 2022 10:40 PM

ලංකාවේ මෝඩයින් රැවටී සිටින තත්වයක හිස් අයෙක්... ආගම්වාදය, පාවාදීම, කටමැත දෙඩවීම, බොරු රංගන සියල්ලක්ම ඔහු සතුයි.

:       0       1

මොට්ටපාල Sunday, 14 August 2022 07:14 AM

රංජාගේ කතාවේ අඩංගු කරුණු පාර්ලිමේන්තුවේ විවාදයක් හා පරීක්ෂණයක් කර ඔහු කියපුදේ සත්‍යද අසත්‍යද සොයා ඔහු නිදහස් කලොත් නරකද?

:       33       2

Saman Sunday, 14 August 2022 07:27 AM

ඔය වගේම අනෙක් හිරකාරයොන්ටත් නිදහස දෙන්න. බොරුවටනේ හිරගෙවල් නඩත්තු කරන්නේ.

:       0       35

Toni Sunday, 14 August 2022 07:55 AM

අපේ උන් තාමත් මෙයා පස්සේ යනව. ලැජ්ජාවක් නැති හැටි. මෝඩයි.

:       1       29

darmanSunday, 14 August 2022 08:36 AM

කියල වැඩක් නෑ සහෝ. ගෑනියෙක් තමන්ව විස්වාස කරලා කියන රහසක් රෙකෝඩ් කරලා ලීක් කරන්න තරං සෙවලයෙක්ව අදහන මිනිස්සු.

:       1       22

Nihal Sunday, 14 August 2022 11:32 AM

නෙල්සන් මැන්ඩෙලා කිසිම කොන්දේසියකට යටත් වුණේ නැහැ. ඒකයි අවුරුදු 26ක් ඉන්න වුණේ. රන්ජන් 4ම ඉඳලා එන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site