අනීශා මානගේ
බෙලිඅත්ත ගලගම නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේදී අද(21) පොරෝ ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
ජීවිතක්ශයට පත්ව ඇත්තේ 59 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තවගේ සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරක් නිසා බරපතල තුවල සහිතව ඇය මාතර මහ රෝහලට රැගෙන යන අතරතුර ජීවිතක්ශයට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳට අවුරුදු 59 ක් කියන්නේ මේ මිනිස්සු අඩුමගානේ අවුරුදු 30 ක් පවුල් කාලා තියෙනවා. ඉතින් එහෙම ඉඳලත් පොරවකින් ගහලා මරන්න තරම් තරහක් දෙන්න අතරේ තිබුනා කියන්නේ දෙන්න ඉඳලා තියෙන්නේ මිහිපිට අපායක, දැන් යන්න වෙන්නෙත් නරකාදියටමයි.
මට හිතා ගන්න පුළුවනි බිරිඳ කොහොම කෙනෙක්ද කියලා සැමියා පොරෝ පහරක් දෙන්න