
(යොහාන් භාසුර)
සම්බුදු තෙමඟුල නිමිති කර රට පුරා වෙහෙර විහාරස්ථානවල දාන ශීල භාවනා වලට මුල් තැන දෙමින් විවිද පිංකම් පැවැත්විණි. තෙරණ, දන්සල්, වෙසක් කූඩු වලින් ද නගර සහ ගම් දනව් වර්ණවත් වී ඇත.
රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.
අද පස්වරුවේ රට පුරා බීම සහ අයිස් ක්‍රීම් දන්සැල් 2,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතය.
රට පුරා දන්සල් 5,000 කට ආසන්න දන්සැල් ද, වෙසක් කලාප 419 ක් ද, තොරණ 321 ක් සහ වෙනත් උත්සව 1,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන බව ද පොලිසිය කීය.



ගම්පහ ඉඳිගොල්ල (ඡායා චතුරංග චන්ද්‍රසේකර)



මිනිපේ (සුනිල් ඒකනායක)
--------------------------


කිරිඇල්ල (කපිල කුමාර)


මහනුවර (ජේ.ඒ.එල්.ජයසිංහ)

(මහනුරව ෂේන් සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd