තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ශ්‍රී ලංකාව ඇතුලූ ලොව පුරාම බෞද්ධ රටවල ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මහත් බැතියෙන් සිහිපත් කරන මෙම දිනයේ සුවිශේෂී වැදගත් සිදුවීම් මෙසේය .
ගෞතම බුද්ධත්වය ඳහා ප්‍රථම වරට නියත විවරණ ලැබීම සිද්ධාර්ථ කුමාරප්පත්තිය සහ අභීතසිංහනාදය බුද්ධත්වයට පත්වීම හා ප්‍රීති උදානය බුදුන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය හා බුද්ධ පරිනිර්වාණය ප්‍රධාන කරුණුය ඊට අමතරව බුදුරජුන්ගේ තෙවන ලංකා ගමන හා පූජනීය ස්ථාන සොළොසක්ඇතිවීම බුදුරදුන් කිඹුල් වතට වැඩම කිරීම ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑම සිංහල ජාතියේ ආරම්භය දෙවන පෑතිස් රජුගේ ආර්ය අභිෂේකය සහ රුවන්වැලි සෑය සෑදීමේ වැඩ ආරම්භ කිරීම සෙසු කරුණු අතර වේ.
(ආරියරත්න රණබාහු)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සම්බුදු තෙමඟුල අදයි