IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න අවසර

(චන්ද්‍රසේන ගමගේ)

අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ්  හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක  සම්පත් මනම්පේරි ලබන 24 වැනි දා තෙක් රැඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යංශයට අවසර ලබා දුන්නාය.



අදහස් (12)

සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න අවසර

උකුස්සා Wednesday, 17 September 2025 04:39 PM

දැන් ඉතින් අනාගත ජනාධිපති වෙන්න පෙරුම්පුරන අයගේ සහ ඊට සම්බන්ධ තක්කඩියන්ගේ නම් ලිස්ට් එක එළියට එයි.

:       9       47

Mahajanathawa Wednesday, 17 September 2025 04:46 PM

අයියෝ මාව බේරගන්න කවුරුවත් නැද්දෝ... නාමල් මලයෝ...

:       10       41

පිටිගල මිලානෝ Wednesday, 17 September 2025 05:32 PM

ඔබ රජයේ සාක්ෂි කරුවෙක්වී සියල්ල වමාරන්න. එහෙම නොවුනොත් ඔබටත් මදූෂ්ගේ කජ්ජාගේ ඉරණමම තමයි…

:       7       40

අනේ Wednesday, 17 September 2025 06:02 PM

අනේ නා.....නා... නාමලයෝ..ඕ

:       0       0

අත්තනායක Wednesday, 17 September 2025 06:03 PM

ඔයාට කන්ටේනර් දෙක පන්නලා දුන්නේ මොන ඇමැතිද කියලා කියන්න. දැන්ම කියන්න බය නම් අවස්ථාව ආවහම කියන්න...

:       0       0

ගල්පර Wednesday, 17 September 2025 06:06 PM

දැන් ඉතින් නාමල් සහ SLPP ලේකම් යන්නේ නැතෙයි... සම්පත් බලන්න? ඕගොල්ලන්ගේ පක්ෂයේ හොඳම ප්‍රබලයෙක් නේද? තවත් ඉතින් මොනවට කතාද? මේකෙන් ලංකාවේ කුඩු සංස්කෘතික කවුද කරන්නේ කියලා ඔප්පු වෙලා තියෙන්නේ...

:       0       0

බකල ජයා Wednesday, 17 September 2025 06:46 PM

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ යාලුවෝද ප්‍රශ්න කරන්නේ, නියමයි....

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 08:32 PM

කෝ මේ නාමල් ගොයියා, දැන් කෙදිර ගාන්න නම් එපා රජෝ !

:       0       0

රසික Wednesday, 17 September 2025 09:18 PM

කෝ ගෙන්නපු එවුන් ? ලේසියෙන්ම හොයන්න පුළුවන් රේලු ඩොක්යුමන්ට් වලින්. ඇයි ඒක නොකරන්නේ? එතකොට ඔක්කෝම සෙල්ලම් ඉවරයි. එහෙම නොකරන්න හේතුවක් තියනවාද?

:       0       0

Manjula Thursday, 18 September 2025 12:51 AM

නීති යාන්ත්‍රණය ඉක්මන් කරන්න දෙයක් කරන්නම ඕනෑ. මාසෙන් දෙකෙන් නඩු තීන්දු දෙන්න පුලුවන් තරමට...

:       0       0

රාජාලියා Thursday, 18 September 2025 02:33 AM

සාටකෙන් බෙල්ල හිර කර ගන්නයි තියෙන්නේ දැන් ඉතින්

:       0       0

Chathuri Thursday, 18 September 2025 05:59 AM

කාලම කන්නියෙක්. දුප්පත් අම්මලා තමයි දුක් විදින්නෙ මේවගෙ අය හින්දා අසරණ දරුවෝ. පිස්සො වෙන නිසා. හරියට පදම අනන්න කලින්... දෙවියෝ වැඩියා. අද මාලිමාවේ ආන්ඩුව නිසා මේවා එළිවෙනවා, අහුවෙනවා හිරේ යනවා. හිරේ ඉන්න කොට මොවුන්ගේ කෑමට මේවා දාලා දෙන්න. අනිත් දරුවො විදවන විදියට මුන්ටත් විදවන්න. අක්කන්ඩි සාමය ඉල්ලන්න ගියා මල්ලිව ඇල්ලුවාම දරුවන්ට ලැජ්ජයි කිව්වා. කැත වචනෙන් පොලිසියෙන් බැන්නේ කියලා. ෆ්හැන් පව්ලේ සැමට සේරම එලි වුනානේ. දැ එල්ලියල්ලා වෙන මොනවා කරන්නද? ඇප දෙන්නම එපා... ජීවිත කාලයටම බරපතල වැඩ සමග හිරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site