(සුජිත් හේවාජුලිගේ)
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
(සුජිත් හේවාජුලිගේ)
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
COMMENTS
මෙයා ඉස්සර රනිල් ගේ පැත්තේ, අරගල අගමැති වෙන්න බැරි වුණු නිසා පැත්ත මාරු කළාට එම ජනතාවගේ තීරණය වෙනස් බව 21 දකින්නට ලැබේවි...
සජිත් ඊළමත් දීලා ඒකට වෙනම ඉරකුයි, හඳකුයි දෙන්නම් කියන්න ඇති...
ඉන්දීය මැදිහත් වීමේ ප්‍රතිඵල...
දෙමළ ජනතාවගේ චින්තනය නිවැරදියි. උතුරේ මිනිස්සු දකුනේ ආණ්ඩු කරපු දෙයක් නෑ. ඒ මිනිස්සු තවමත් අඩු පහසුකම් සහිතව ඉන්නේ. දකුණේ මිනිස්සු අහලා තියන උතුරේ ප්‍රසිද්ධ නගර බොහෝමයක් අදටත් කඩමන්ඩි. මුලතිවු ගිහින් බලන්න කඩමන්ඩියක්.. ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කළ හැක්කේ සජිත්ට බව එයාලා විස්වාස කරන නිසයි මේ තීරණය අරන් තියෙන්නේ...!
නියත ජනපති සජිත් ජය වේවා...! ගියපාර සජිත් පන්නලා වැටුණු වලේ මේ පාර වැටෙන්න එපා...
ඉන්දියාවට අවශ්‍ය මෙයයි.
සජිත්ගේ ජය සිකුරුයි සහෝදරයා...!
රනිල්ට නියත පරාජයක් දැන් නම් සිකුරුයි...!
අනුර කුමාරගේ කපටි උත්සාහය අසාර්ථක වීම ගැන කණගාටුව. අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කළ යුතු යැයි අරගල සමයේදී පාර්ලිමේන්තුවේදී යෝජනා කලේත්, ඊට කලින් යාපනේට ගිහින් සුමන්තිරන්ව පෙරටු කරගෙන මැයි පෙළපාලි ගියේත්, මෑතකදී ඔහුගේ නිවසට ගොස් සාකච්ඡා කලේත් ඔවුන්ගේ සහාය ගන්න බලාගෙන. ඒත් සුමන්තිරන් අනුර කුමාරගේ ගැටේට අහු නොවී ඔහුට කොකා පෙන්වීම ගැන අපගේ හද පිරි මෙව්වා එක...
සජිත් ජයගන්නවා
දැන් ලොක්කා ළඟ හොරු නෙමේ කියාගන්නා නීල හොරුයි, කැලෑපාලුවොයි, කොටියි ඔක්කෝම ඉන්නවා...එල.