සිමෙන්ති පැටවූ වාහනයක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොලතැන්නේදී රේල් පාරට ඇදී යෑමෙන් උඩරට දුම්රිය අවහිර විය.බණ්ඩාරවෙලට පමණක් දුම්රිය ධාවනය කෙරේ.
මහ පාරත් දුම්රිය පාරත් සමීපයේ පිහිටා ඇති මෙම ස්ථානය සමීපයේදී බස් කීපයක්ද මෙම රේල් පාරට ඇදී ගියේය. සිමෙන්ති පැටවූ වාහනය මීටර් 30-40 ක් දුම්රිය පාරේ ධාවනය වී නතර විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ රබර් ටයර් ගලවලා යකඩ රෝද සවිකරන්න. (නි)
මේ දුම්රිය හරස් පාර හරිම කචල් තැනක්. මේකට මොනවා හරි කරලා අනතුරු වලක්වා ගන්න කාලේ ඇවිත්.(දිල්)
ඔව් ෆාතිමාලා යන පාරත් අපි දන්නවා (නදී)
ෂෝර්ට් කට් එකෙන් බණ්ඩාරවෙලට යන්න ගිහින්. (ර)
පුෂ්පා දේවි කොහේ ගියාද මේ? (නදී)
විශ්‍රාම ගිය කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් ද ලොරිය එලවල තියෙන්නේ ? (නදී)
හමදාම මෙය සිදුවන්නේ කන්ද බැසීමේදී. මෙම ස්ථානයෙන් මමත් බොහෝ වාරයක් ගමන් කර තිබෙනවා. එමෙන්ම දිනකට බස් රථ ඇතුලු වාහන සිය ගණනක් ධාවනය වෙනවා. මෙවැනි දේ සිදුවන්නේ රියදුරන්ගේ අපරික්ෂාකාරී බව නිසා. (නි)
ඔය යන්නේ මෛත්‍රී පාරේ (නදී)
යාල් දේවිට හොඳ නම් පුෂ්පා දේවිට බැරි කමක් නැහැනේ (නදී)
සහතික ඇත්ත. (නදී)
ගොඩක් "දේවිලා" යන්නේත් ඔය පාරෙන් නේද? (නි)
රියදුරාට පිස්සුද? වැරදීමක් වෙන්න බැහැ (නදී)
මටත් මේ පාර හොඳට පුරුදුයි. නමුත් මෙහෙම දෙයක් හිතිලාවත් නැහැ. මෙය වෙන්නේ වේගය වැඩි නිසා. (නි)