
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතියා යමක් කිව්වා කියලා කියපු දේ වැරැදි නම් ඒකේ හරි වැරැද්ද පෙන්වා දෙන්න. ලේකම් කෙනෙකුට/ අතිරේක ලේකම් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ. එහෙම බැරිනම් අයින්වෙලා පැත්තකට යන්න ඕනෑ... ඔහොම ඇමැති කියන දේ පමණක් කරන ලේකම්ලා පොල් පිත්තෙන් වුණත් කපාගන්න පුළුවන්.. මම දකින විදියට නම් ඉතාමත් ක්‍රමානුකූලව තිබුණා හරියාකාරව තීන්දු තීරණ ගැනීමට දක්ෂ නිලධාරි සිටි ශ්‍ර්‍රී ලංකා පරිපාලන සේවයේ ඔය විදියට අන්ත ලෙසට පිරිහීම ඇතිවුණේ නම් ප්‍රේමදාස ජනාධිපති පළාත් පාලන පරිපාලන සේවය ශ්‍ර්‍රී ලංකා පරිපාලන සේවය සමග ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි...