(යොහාන් භාසුර)
බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ කළ වෙඩි තැබීමෙන් ඝාතනය වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පස්වරුවේ පරීක්‍ෂා කළේය.
එහිදී එම පොලිස් කණ්ඩායම පොලිස් සුනඛයන් ද යොදාගෙන නිවස සම්පූර්ණයෙන්ම පරීක්‍ෂා කර කළ බවත් නිවසේ කිසිඳු නීති විරෝධී භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නොතිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිවසේ බංකරයක් වැනි කාමරයක් තිබූ බව ද කී උසස් පොලිස් නිලධාරියා එහි තිබූ භාණ්ඩ ද පරීක්‍ෂා කළ බව ද සඳහන් කළේය.
ඒ මහතාගේ නිවසේ ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
120
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමන් පෙරේරාගේ කුරුණෑගල නිවස පොලිසියේ දැඩි පරීක්‍ෂාවට
Ratne Monday, 22 January 2024 09:33 PM
ඒ කියන්නේ බෙලිඅත්තේ වුනේ තවත් පොලිස් මෙහෙයුමක්වත්ද? එහෙම හිතෙන්න හේතුව, මිනීමරුවෝ හොයන්න කලින් මියගිය කෙනාගේ ගෙවල් පරීක්ෂා කරලානේ....
නිහාල් Tuesday, 23 January 2024 04:51 AM
දැන් තේරෙනවා කවුද තියන්න ඇත්තෙ කියලා