සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඉදිරි දින කිහිපයේ සිදුවන භූ කම්පන වලින් සුනාමියක් ඇතිවිය නොහැකි බව මහාචාර්ය විල්මට් කෙහෙල්පන්නල මහතා කියයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට ප්‍රකාශකළේ ගතවූ පැය විසි හතරේදී එම ප්‍රදේශයේ අඩු ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පා 22 ක් සිදුව ඇති බවයි. භූ තල මායිම තිරස් අතට චලනය වීමෙන් මෙම භූමිකම්පා සිදුවන බවද රිච්ටර් මාපක 8.6 ට වැඩි භූ කම්පන සිදුවිය නොහැකි බවත් ඒ මහතා කියයි. භූතල මායිමක විශාල කම්පනයක් සිදුවූ පසු තල මායිමේ ඇතිවූ වෙනස්කම සමපාත වීම සදහා පසුකම්පන ඇතිවීම ස්වභාවික බවත් මෙම පසු කම්පන රිච්ටර් මාපක 8.6 ඉක්මවා නොයන බවත් මහාචාර්යවරයා පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd