(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
ඔන්ලයින් පනත ගැන බිල්ලෙක් මවා වැරදි ප්‍රතිරූපයක් මවමින් සිටින බව කී රාජපක්ෂ මහතා රටේ ශිෂ්ඨ නීතිගරුක සමාජයක් හදන්න ඔන්ලයින් පනත වැදගත් බව සඳහන් කළේය.
සමාජ මාධ්‍යවල ශීලාචාර පිරිසක් සිටින නමුත් අසීලාචාර අය වැඩි බව කී නියෝජ්‍ය කතානායකවරයා සමාජ මාධ්‍යවල මඩ ගහන ගොඩක් අයගේ ඇඩ්රස් තිබෙන්නේ ලංකාවේ නොව පිටරටවල බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා
ඔබ තුමාට ආදායම් බදු ලිපි ගොනුවක් තියෙනවද?
රාජපක්ෂල කොහොමත් සමජ මධ්‍යට බයයි
හරක්ට මොකටද සමාජ මාධ්‍ය, තණකොළ ටිකක් තිබුණාම හොඳටම ඇති...
සමාජ මාධ්‍යෙය් හැසිරෙන සීලාචාර අය ලෙස හඳුන්වන්නේ, පාලකයින්ගේ කකුල් ලෙවකමින් යැපෙන කුක්කන් රැල වෙන්න ඇති... පිටරටකට ගොඩ වුණාම පේනවා.. ලංකාවේ හොර, තක්කඩි පාලකයින් මේ රටට කර තිබෙන විනාශය... කිසිම ස්වභාවික සම්පතක් නොමැති ඒ රටවල්වල දියුණුව හා සියලු ස්වභාවික සම්පත්වලින් පිරුණු මේ දිවයිනට කරඇති අපරාධය පැහැදිලිව පේනවා.. ජල සම්පතින් පිරුණු මේ රටේ ජනතාවට වතුර ටිකවත් සපයාදීමට මේ රටේ තක්කඩි පාලකයින්ට හැකිවී තිබෙනවද..? රටේ තරුණ ප්‍රජාව හා කාන්තාවන් පිටරටවලට විකුණා ලැබෙන විදේශ විනිමයත් හොරාකමින් වැජඹෙන පාලකයින්ට ආවඩන්න කියලද ඔහේ මේ කියන්නේ..? හොරුන්, මිනීමරුවන්, මධාවියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක කොහොමද විනයක් හා ශිෂ්ඨ කමක් තියෙන්නේ... තක්කඩි, බඩගෝස්තරවාදී පූජකයින් රැලක් සමග මේ රටේ ජාතිවාදය හා ආගම්වාදය ඉස්මතු කරමින් රටේ මෝඩයින්ගේ ඡන්දෙන් බලයට පත්ව මේ රට වනසන අයට ආවඩන්න කියලද අපට කියන්නේ? අමන අශීලාචාරයින් පාලනය කරන රටක, අපිට ශීලාචාරව ඉන්න කියලාද කියන්නේ? මේ පින්බිමට කළ අපරාධයට සසර පුරාවටම හෙනම ගහනවා!!
රාජපක්ෂ නම ගෑවුණත් ඇති...!
මෙයාගේ මොලේ කචල් වගේ? මෙතැන කථා කරන්නේ බදු ගැන නොවෙයි. සමාජ මාධ්‍ය ගැන...
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක කාටවත් පිරිසිදු චරිතයක් නැහැ. ඔවුන් බයයි ඔවුන්ගේ චරිතාපදානය එළියට එනවාට...!
ඔබ කී වරක් පාර්ලිමේන්තුවේදී ඔබගේ ටෙලිෆෝන් එකෙන් අසභ්‍ය වීඩියෝ බැලුවාද ?එකපාරක් අහුවුනා මතකද ? ඊයා ..
වරෙන්කෝ අද ගෙදර ඇට දෙකත් කපල දානව වැඩකට ඇති දෙයක් යෑ