(යොහාන් භාසුර)
සමාජ මාධ්‍යජාල යොදාගෙන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එවැනි පුද්ගලයන් මෙහෙයවන අය ඉදිරියෙදී හෙළි කරන බවත් මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එම පුද්ගලයාට දේශපාලඥයෙක් ඒ සඳහා ඩොලර්වලින් මුදල් දුන්නේ යැයි ඔහු ප්‍රකාශ කළ බව කී අමාත්‍යවරයා මුදල් දී මෙවැනි දේ ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පානදුරේදී පැවැති උත්සවයකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන් ට කියන්ට එකමත් එක කාලෙක රන්ජන් විජේරත්න කියලා කෙනෙක් හිටියා. තව දේසබන්ධු වගේම එකෙක් උඩුගම්පොළද කියලා කෙනෙක් හිටියා. ඔවුන් දෙන්නා ඒ කාලේ රඟාගෙන, මිනිස්සු බය කරගෙන හිටියාට අන්තිමට බල්ලෝ වගේ, ඔවුන්ගේ ලොක්කත් එක්කම මැරිලා ගියා. අදටත් ම්නිස්සු ඔවුන්ගේ වලවල් වලටත් කෙළ ගහනවා. ඒ නිසා වැඩිය රඟපාන්න හදන්න එපා. අපි මීට කලින් ඕවා හොඳට දන්නවා. එහෙම මේ මිනිස්සු සමාජ මාධ්‍ය ලියන අයට සල්ලි දෙනවා නම් මොනවා කරන්න බැරිද?