ප්‍රකට සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ආචාර්ය කුමාර් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසුවිය.
සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස බොහෝ කාලයක් කීර්තිමත් සේවයක් කළ ඒ මහතා ‘සාම ව්‍යපෘති‘ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.
සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පූරෝගාමියා වූ රූපසිංහ මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට මූලිකත්වය ගත් කීපදෙනාගෙන් කෙනෙකි.
ජාතික තරුණ සේවා සභාවේ ආරම්භ සභාපතිවරයා ද වන ඒ මහතා ජාත්‍යන්තර සංවිධාන රැසක උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළේය.
කුමාර රූපසිංහ මහතා බණ්ඩාරනායක පවුලේ වැඩිමහල් දියණිය වන බණ්ඩාරනායක මහත්මිය සමඟ කෙටි කළක් විවාහ වී සිට පසුව වෙන්විය.
දෙදරු පියෙක් වන ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාාතීහූ පවසති.
(භාසුර)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සමාජ - දේශපාලන ක්‍රියාකාරි කුමාර් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි
kamal Tuesday, 22 February 2022 12:47 PM
කළ පවු තමයි අරගෙන යන්න වෙන්නේ... තේ වතු ටික විනාශ කිරීමම ඇති අපාගත වෙන්න.
Prabha Tuesday, 22 February 2022 01:16 PM
සාම ව්‍යාපෘති කෙසේවෙතත් බෙදුම්වාදී ව්‍යාපෘති වලට සහයෝගය දුන්නා. ලංකාවට රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම් ගෙන එක් පුරෝගාමී සාමාජිකයෙක්...