
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෑස් සැපයුම අඛණ්ව ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ සමාගම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීමෙන් නිදහස් නොකර වත්තල මුහුදු ප්‍රදේශයේ සති දෙකකට ආසන්න කාලයක් තවතා තිබූ ගෑස් නෞකා දෙකෙන් එකක් ඊයේ රාත්‍රී නිදහස් කරගත් බවත් එහිදී ගෑස් ගොඩබෑම මේ වන විට ආරම්භ කර එම බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් ගෑස් ලබාගැනීම සඳහා රට පුරා දිගු ලෑස් පෝලිම් අද පෙරවරුවේ ද දැකගත හැකිවිය.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවසනවා පමණයි. තවමත් නිකුත් කර නැත. ජනතාව කිසිදිනෙක නොවින්ද අන්දමින් විඳින දුකට මේ අයට හෙණම තමයි වදින්න ඕනේ..