IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ ගාලු මෝදර සහ කොල්ලුපිටිය  සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනයේ දී   කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම  ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම  සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම හරිත සරසවියේ සිසුවෙක් ඇතුළු  තිදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකේ හොරෙන් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක තරුණයෙක්ද වන බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන්  ඉකුත් නම වෙනි දින  අධිවේගී මාර්ගයට ඇතුළු වී  මතුගම පොලිසියේ  කැබ් රථයකට අලහාභානි කර අනතුරුව එහි ගමන් ගමන් ගත් පොලිස් නිලධාරියාට පහර දීම,  අම්පාර ප්‍රාදේශීය භාවයේ සභාපතිවරයා ගමන්ගත් කැබ් රථයට පහරදී ගිනි තබා විනාශ කිරීම,බස් රථයකට අලාභානි කර ගිනි තැබීම මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වී  ආරක්ෂක නිලධාරියාට මරණීය තර්ජනය කර  එහි ගාල් කර තිබූ වාහන තුනකට පහරදී අලාභානි සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන්  සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකරුවන් අයුතු ජන රාශිය ජනරාශිය රාශිය නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම,රජයේ සේවකයකුට අනර්ථයක් සිදු කිරීම,රජයේ සේවකයෙකුට සහ පරා දී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

Chaminda Sunday, 12 June 2022 12:42 PM

දේශබන්දු තවමත් අත්අඩංගුවට ගත්තේ නැහැ.

:       2       9

Lelwala Monday, 13 June 2022 06:54 AM

රට වනසන අරගල සහ උද්ඝෝෂණවලට තිතතබන නීතිරිති සම්පාදනය කළ යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site