සීමා නිර්ණය කමිටු වාර්තාව හැකි ඉක්මණින් ගැසට් කරන ලෙස කැෆේ සංවිධානය පළාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම සංවිධානය කියයි.
සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා අද සවස පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දීමට නියමිතය.
මෙම කමිටු වාර්තාව පමා වීම වරින් වර පමා වූ අතර අවසන් වරට ඇමැතිවරයා විදෙස් ගත වීම නිසා පමා වූ බව මාධ්‍ය වාර්තා කළේය.
කැෆේ සංවිධානය කියනුයේ සීමා නිර්ණය කමිටුව ප්‍රශස්ත කාර්ය භාරයක් ඉටු කළ ද ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දීම අවම මට්ටමක පැවතුන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමා නිර්ණය කළාට වැඩක් වෙයි කියලා හිතනවද? ඔය 225න් 230ක් ම ඕකට අකමැතියි. මන්ද? එහෙම කළොත් කාටවත් ඔතනට එන්න හම්බවෙන්නේ නැති බව දන්නවා. (නි)