පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ඒ.එස්.එම්.මිස්බර් මහතා අත්සන් කිරීම සඳුදා (16) සිදුකරන බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.
ඒ අනුව සීමා නිර්ණ වාර්තාව මේ මස 17 වැනිදා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෙච්චර කල්ගත්තේ? (නි)
අසෝක පීරිස් වගේ කොන්ද පන තියන සිංහලයෝ 10 දෙනෙක්වත් මේ රටේ හිටියා නම් මේ සිංහලයා මෙච්චර අගාධයට යන්නේ නැහැ (නි)
තව කල්අරන් හිමින් කළා නම් මොකද? (නි)
නියමයිනේ! අනේ මගේ කට... (නි)
කොහේ ගිහින් හිටියද මෙච්චරකල්? මෙවැනි මිනිසුන්ට ජනතාව නිසි පිළිතුරු දේවි, එන ධන්දයේදී. (නි)
මේ වාර්තාවට අත්සන් කිරීමට මෙච්චර කල් ගන්නවා නම් වෙන වැඩකට කොහොම කල් ගනීද? (නි)
ඕක අත්සන් කරන්න මොකෝ ප්‍රමාද අත පය වෙවුලනවද ? (බ)
අලුත් සීමා ජනතාවට බලාගන්න ප්‍රසිද්ධ කරන්නේ කොහේද කවදාද කියා කවුරුහරි දන්නවද? (නි)
මේ මාසේ අග විතර ඕක කළා නම් හොඳයිනේ (නි)
අපි මොක්කු කියලද මුන් හිතන් ඉන්නේ (බ)
කියූ දේ ඒ අයුරින්ම ඉටු කරන, කලට වෙලාවට අකුරට රාජකාරිය කරන ෆයිසර් ගරු ඇමතිතුමාට ශුද්ධ වූ අල්ලා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිබඳව ලැබේවා! (බ)