රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කරන්නට ඇත්තේ පිස්තෝලයකින් බවත් සමීපයේ සිට වෙඩි තබන්නට ඇති බවත් පොලිසිය කියයි. සිය මිතුරන් පිරිසක් සමග සභාපති හික්කඩුවේ හෝටලයක සිටිය දී සිවුදෙනකු එහි පැමිණ ඇති බව ද ඔවුන්ගෙන් කෙනෙකු වෙඩි තබන්නට ඇති බව ද පොලිසිය සැකකරයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කීවත් දැන් ඒ පන අපට ගන්න පුළුවන්ද. මින්ස්සු කරන නරකට වඩා හොද මතක තියා ගන්න .(ත)
කලකිනි මිනිසත් බව ලබගන්නේ - සුරෙන් ඔබ හරි (අ)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.(ම)
ඔය දේ කරන්න ඇත්තේ ලගම මිතුරෙක්.(හේ)
තරුණ ජීවිතයක්. දේශපාලන පළිගැනීමක් වෙන්න ඇත (ත)
මනෝජ් කියනේ හිත හොඳ කොල්ලෙක්. ඔබට නිවන් සුව! (නි)
අවි ගත්තන්ට ඡන්දය දුන්නේ කවුද? (ත)
හිත හොඳ හැමට පක්ෂ බේදයකින් තොරව සලකන මනුස්සයෙක්.(බ)
මනෝජ්, ඔබ මිනිසුන් අතර හොඳ මිනිහෙක්.දුප්පත් පොහොසත්,ජාතිබේද නැති, කුලබේද නැති,අහිංසක දුප්පත් මනුෂ්‍යයන්ට කළ දේවල්,කළ උදවු කවදාවත් හොඳ මිනිසුන්ට නම් අමතක වෙන්නේ නැත.රූපය දිරයි-නාමය නොදිරයි. (නි)
යලි අපි අතරම ඉපදේවා මනෝජ් අය්යේ,ඔබට නිවන් සුව පතමි. (ස)
මොහු ගැන රත්ගම ආසනේ දුප්පත් මිනිසුන්ගෙන් අසා දැන ගන්න. (බ)