
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලුව සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් පිරිසක් අද (29) දා රාත්‍රියේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේදි එක් මංතිරුවක් අවහිර කරමින් පන්දමි දල්වමින් විරෝධතාවයක නිරත වුහ.
විරෝධතා කරුවන් විවිධ සටන්පාඨ කියමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසල සිට පන්දමි දල්වමින් පා ගමනින් පඔහින්න මංසන්ධියට පැමිණ එහිදී විරෝධතාවය ආරම්භ කලහ.
එම සිසුන් පවසා සිටියේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුව දිර්ඝ කාලයක සිට පවතින බවයි.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමු සරසවි සිසුහු පාරට බසිති
Toni Tuesday, 29 October 2024 11:14 PM
ඉඳලා හිටලවත් මේ සෙට් එක පාරට දාන එක හොඳයි. නැත්නම් මිනිස්සුන්ට උද්ඝෝෂණය කියන්නේ මොනවද කියලා අමතක වෙනවා.
Janitha Wednesday, 30 October 2024 05:08 AM
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලාගේ පොල් ලොරි ඇවිල්ලා
Ven.D.Revatha Thero Wednesday, 30 October 2024 08:06 AM
නේවාසිකාගාර ගැටලුවට පිලිතුර නම් හැම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. සියල්ලෝම උපාධි කෙසෙල් ගසක්වත් හිටවන්න කුඹුරක් කරන්න පිට රටින් ගෙන ආයුතුයි.
වත්සි Wednesday, 30 October 2024 11:08 AM
අපේ ආණ්ඩුවක් තිබුනත් අපි හරි සටන්කාමි කියල රටට කියන්න උත්සහ කරන පූස් පාට්නේ මේවා.
Bunny Preena Wednesday, 30 October 2024 01:53 PM
කනකෑම දිරවන්නත් එක්ක හැමදාම රෑට ඔයවගේ රවුමක් ගහලා එනඑක හොඳයි.