ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ  සබරගමු පළාත් සභාවේ සභා නායක හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව පැවසීය.