පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමු පළාතේ සියලු පාසල් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධාරීහු පවසති.
මේ අතර ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්කවලද පාසල් කිහිපයක් බදාදා (18) දිනයේ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධරයෝ කියති.
ගම්පහ කොට්ඨාසයේ කැලණිය, හෝමාගම, හංවැල්ල කොට්ඨාසවල පාසල්ද හෙට දිනයේ වසා තැබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ධර්මරාජ, මහමායා, ඩී.එස්.සේනානායක, සුමංගල, ගෝතමී, කන්නන්ගර හා ශිවශක්ති යන පාසල් 18 හා 19 යන දිනවල වසා තැබෙන බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයහපත් කාලගුණය ඉක්මණින් පහවේවා! (නි)