දෙහිවල සුබෝධාරාමයේ සංඝමිත්තා මහ පෙරහර උඳුවප් පෝදා (13) රාත්‍රියේ වීදි සංචාරය කළේය.
සුබෝධාරාමාධිපති කුට්ටිගල චන්දසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර පැවැත්විණි. සුබෝධාරාමයේ සිට ගල්කිස්ස හන්දියටත් එතැන් සිට දෙහිවලට ගොස් යළි විහාරය කරා පෙරහර පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd