අද දවස පුරා වියලි කාලගුණික තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි... 22 minutes ago
Y කේ.ක්‍රිස් · 1 hour ago ලංකාවාසී සියලු දෙනාටත්, ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාටත්, එසැණ පාඨක ඔබ සැමටත් ලැබුවාවූ නව වසර දුකෙන් තොර වූ වාසනාවන්ත නව වසරක් වේවා..!!! (නි) Reply 0
Y තිස්ස · 1 hour ago ලංකාදීපය, ඔබටත් කාර්ය මණ්ඩලයටත් ජයෙන් ජයම වන වාසනාවන්ත නව වසරක් වේවා! (නි) Reply 0
Y අනුරාධ · 1 hour ago 2017 වසර ලංකාදීප පුවත්පතේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමදෙනාටත් සාමය සතුට සම්පත පිරි නිරෝගිමත් නව වසරක් වේවා! (නි) Reply 0
Y ජයසිංහ · 1 hour ago ලංකාදීප පුවත්පතෙහි සියලුම දෙනාටත් මෙහි අදහස් දැක්වූ නොදැක්වූ සියලුම දෙනාට සහ ලක්වාසි සැමට වාසනාවන්ත 2017 සුබ නව වසරක් වේවායි ඉත සිතින්ම පතමු. (නි) Reply 0
Y රේණුක · 1 hour ago උදාවූ 2017 නව වසර ලංකාදීප පුවත්පතේ කතු සිරි රණසිංහ (මගේ ගුරු) තුමා, එසැණ පුවත් සංස්කාරකවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, එසැණ පුවත් සමඟ නිරතුරු අදහස් - උදහස් හුවමාරු කරගන්නා සොයුරු, සොයුරියන්ටත් ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සැමදෙනාටත් ආයු,වර්ණ, සැප, බල, ප්‍රඥා සහ නිබඳවම මනුෂ්‍යත්වය පිරී පවතින්නාවූ නව වසරක්ම වේවා! (නි) Reply 0
Y පුත්තලම එච්. චන්දන · 1 hour ago එසැණ කාර්ය මණ්ඩලයටත්, ලංකාදීප සියළු හිතවත් සේවක මහතුන් සැමටත් වාසනාවන්ත නිරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago ප්‍රාර්ථනාවම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. පැතුම් ලබන අයත් ඊට ගැළපෙන අයුරින් කටයුතුකළ යුතුයි. ඔබසැමට ඒ අයුරින් කටයුතු කිරීමට හැකිවේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017 ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
ලංකාවාසී සියලු දෙනාටත්, ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාටත්, එසැණ පාඨක ඔබ සැමටත් ලැබුවාවූ නව වසර දුකෙන් තොර වූ වාසනාවන්ත නව වසරක් වේවා..!!! (නි)
ලැබුවා වූ නව වසරේ ජය සතුට පැතිරේවා! (නි)
එසේම වේවා!!! (නි)
ලංකාදීපය, ඔබටත් කාර්ය මණ්ඩලයටත් ජයෙන් ජයම වන වාසනාවන්ත නව වසරක් වේවා! (නි)
ලංකාදීපයටත් එසේම වේවා! (නි)
ඔබ සැමටත් සුභ නව වසරක්ම වේවා! (නි)
2017 වසර ලංකාදීප පුවත්පතේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමදෙනාටත් සාමය සතුට සම්පත පිරි නිරෝගිමත් නව වසරක් වේවා! (නි)
ලංකාදීප පුවත්පතෙහි සියලුම දෙනාටත් මෙහි අදහස් දැක්වූ නොදැක්වූ සියලුම දෙනාට සහ ලක්වාසි සැමට වාසනාවන්ත 2017 සුබ නව වසරක් වේවායි ඉත සිතින්ම පතමු. (නි)
උදාවූ 2017 නව වසර ලංකාදීප පුවත්පතේ කතු සිරි රණසිංහ (මගේ ගුරු) තුමා, එසැණ පුවත් සංස්කාරකවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, එසැණ පුවත් සමඟ නිරතුරු අදහස් - උදහස් හුවමාරු කරගන්නා සොයුරු, සොයුරියන්ටත් ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සැමදෙනාටත් ආයු,වර්ණ, සැප, බල, ප්‍රඥා සහ නිබඳවම මනුෂ්‍යත්වය පිරී පවතින්නාවූ නව වසරක්ම වේවා! (නි)
එසැණ කාර්ය මණ්ඩලයටත්, ලංකාදීප සියළු හිතවත් සේවක මහතුන් සැමටත් වාසනාවන්ත නිරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)
ප්‍රාර්ථනාවම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. පැතුම් ලබන අයත් ඊට ගැළපෙන අයුරින් කටයුතුකළ යුතුයි. ඔබසැමට ඒ අයුරින් කටයුතු කිරීමට හැකිවේවා! (නි)