අද උදේ හයට අවසන් වූ විසි හතර පැයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දහයකින් හත් දෙනකු තුවාල ලැබූ බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි. ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති. අධ්වේගී මාර්ගය විවෘත කළ පසුගිය නොවැම්බර් 27 වැනි දා සිට සිදු වූ අනතුරු ගණන 190කි. මේ වසරේ පමණක් අනතුරු 139කි. මියගිය ගණන දෙකකි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවින් බැරිනම් යන්න එපා.
ඊයේ හයිවේ එකේ හොදටම වැස්ස. ඒත් සමහරු ගියේ නිකන් ඉගිල්ලෙනව වගේ. ගොඩක් රියදුරන් හයිවේ එකෙත් නොසැලකිලිමත්ව තමයි යන්නේ.
කොහොමත් මේ අවුරුද්ද එච්චර හොඳ පාටක් නැහැ වගේ. පාර විවෘත කරලා ගතවුණ මුළු කාලෙටම වඩා දැන් අනතුරු වැඩි වාගෙයි. අපේ රටේ මිනිස්සු තමන්ට ලැබුන දෙයක් වත් පාවිච්චි කරන හැටි දන්නේ නැහැනේ. ධනය ලැබුනත් බලය ලැබුනත් එච්චරයි. අතට ගත්ත දේ කටේ දමාගන්න නොදන්නා ජාතියක් අපි.