දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්මේදී මාතර බලා යමින් සිටි රියක් අද(15) උදෑසන අනතුරට ලක් වී මොරවක (25) තරුණයකු මියගිය බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්මේදී මාතර බලා යමින් සිටි රියක් අද(15) උදෑසන අනතුරට ලක් වී මොරවක (25) තරුණයකු මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිස්සු අධිවේගී මාර්ග වල ඉගිලෙනවා. 100 ට වඩා ගිහිල්ලා ෆේස්බුක් දානවා. අන්තිමට අනතුරු කර ගන්නවා. කවදා හැදේවිද? (නි)
අපේ රියදුරන්ගේ ප්‍රමිතිය බාලයි. ඔන්න ඕකයි හේතුව (නි)
හැමදාම අනතුරු වලින් ජීවිත බිලිවීම දැන් පුරුද්දක් වෙලා (නි)
හැමදාම මේ වගේ පුවත් නම් අඩුවක් නැහැ (නි)
මේ අධිවේගේ අධි වේගෙන් යන්න බැහැ එ්කයි උපරිම 100 කරලා තියෙන්නේ මේකේ වැටත් (ආරක්ෂක ) වාහනෙත් අතර පරතරය අවමයි (මීටර් 4 ක් ) විතර ඇති ආසන්නව .මේ වේගයෙදී ආසන්නව තත්පරයකට මීටර 25ක් විතර යනවා ඉතින් පිස්සට කඩුව අහු වුනා වගේ ස්පීඩ් කළාම (ආතල් ගන්න ) තත්පරයක වැරදීමක් කෙලවරවෙන තැන අමුතුවෙන් කියන්න ඕන නැහැ (බ)
අපේ රටේ රථ වාහන අනතුරු වැඩිවීමට වැඩියෙන්ම බලපාන හේතුවක් තමයි වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී වාහනවල තත්වය පිලිබඳව පරීක්ෂා කර බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නැතිකම දියුණු රටවල තියෙන ක්‍රමය වාර්ෂිකව වාහන තාක්ෂණික ඇගයීමකට පරීක්ෂාවකට ලක්කර අඩුපාඩු සම්පුර්ණ කිරීමෙන් පසු බලපත්‍ර දීර්ඝ කිරීම. . තාක්ෂණික ඇගයීමේදී වාහනවල තිරිංග , ටයර් ආදී සියලු දේ පරීක්ෂාවට ලක් වෙනවා . අපේ රටේ අවශ්‍ය වන්නේ දුම් සහතිකයක් ලබා ගැනීම පමණයි .(බ)