දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර අසළ දී දස දෙනකු ගමන් කළ වාහනයක් ආරක්ෂිත වැටේ හැපී දස දෙනකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බවත් එක් අයකු මියගිය බවත් රෝහල් ආරංචි කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර අසළ දී දස දෙනකු ගමන් කළ වාහනයක් ආරක්ෂිත වැටේ හැපී දස දෙනකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බවත් එක් අයකු මියගිය බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අවාසනාවන්ත සිදු වීමක්ද ? රියදුරුට නින්ද වත් ගිහින්ද? මේ මාර්ගයේ තියෙන එක වැරද්දක් තමයි හදිස්සියකටවත් නවත්තගන්න මාර්ගය අයිනේ තැනක් නැහැ. අඩුම තරමේ 20 කිමි වලින් වත් තියෙන්න ඕනා. ලොකු පහසුකම් ඕන නැහැ රියදුරුට මොහොතකට නවත්තගෙන වතුර ටිකක් බිගන්න පාර අයිනේ ඉඩක් තිබ්බම ඇති, එක දිගට කිමි70ක් විතර එලවන්න ඕන වැලිපන්නට ගිමන්හලට එන්න. එ්ක ලොකු අවදානමක්. සමස්තයක් ලෙස ගත්තාම මේ අධිවේගී පාරේ වෙන ලොකු වැරදි නැහැ. අදික වේගෙන් වැස්සේ පදවල අනතුරු උනාම මාර්ගයට බනින උදවිය ඉන්නවා. රියදුරෝ උනාම දැනගන්න ඕන ආරක්ෂිතව රිය පදවන්න. බොහෝ අනතුරුවලට හේතුව රියදුරන්ම තමයි (නදී)