ත්‍රිරෝද හා යතුරු පැදි හැර වෙනත් ඕනෑම වාහානයක ගස්තු නොගෙවා නැවත දන්වන තුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසයි.