රිය අනතුරකින් එක් අයකු මරණයට පත් කර තවත් තිදෙනකු තුවාල කළ වරදට බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට නියම කළ පස් අවුරුදු සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා ඇපෑල අවසන් වන තුරු ඔහුට ඇප හිමි විය.
ඉන්දියා රුපියල් තිස් දහසක (රුපියල් ) ඇපයක් මුම්බායි මහාධිකරණයෙන් ඔහුට නියම විය.
ඇප පිට සිටින ඔහුට මහාධිකරණය නියෝග කළේ උසාවියට බාර වී අලුතින් ඉන්දියා රුපියල් තිස් දහසක ඇපයක් තබන ලෙසයි.
මේ අතර රිය අනතුරෙන් තිවාල ලැබූ පුද්ගලයෙක් වන්දි ඉල්ලා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් දාගන්නෙම ලෙඩ ..(බ)
චිත්‍රපටි වල ඉන්නෙ වීරයාට. එ්ත් අැත්ත කථාව මෙයා තමයි මාරයා. (නි)
අනතුරින් තුවාල ලබපු දෙදෙනාට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැද්ද? (ම)
සල්මන්ට අත නොතබනු (නදී)
'බෙසිල් පේයින්' කියන ලෙඩේ හදා ගත්තනම් අවුරුදු 5 ම හොස්පිටල් එකේ ඉන්න පුළුවන්නේ.(නදී)