(යොහාන් භාසුර)
බැංකු කටයුතුවල ප්‍රශ්නයක් හේතුවෙන් ඊයේ දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ ‘සුපර් ඩීසල්’ නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වී අද පස්වරුවේ ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ හේතුවෙන් වූ ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදය ආවරණය කිරීම සඳහා රාත්‍රීයේ ද බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය.
තවත් ඩීසල් නෞකාවක් අද රාත්‍රී කොළඹට ළඟාවීමට නියමිත බවත් එහි ඩීසල් තොගය නියමිත පරිදි හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘සුපර් ඩීසල්’ ගොඩබෑම අරඹයි