
කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් අතර හම්බන්තොටදී අද පැවැති එල්.පී.එල්. තරගයේ සුපිරි ඕවරයේදී ජය වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.
නියමිත ඕවර 20 අවසානයේදී දෙපිලම ලකුණු 219 ක් බැගින් ලබාගත්හ. අනතුරුව යැවුණු සුපිරි ඕවරයේදී කොළඹ පිල ලකුණු 15 ක් ලබාගත් අතර මහනුවර ටස්කර්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 12 ක් පමණි.
තරගයේ සජීවී විස්තරයක් සඳහා https://tinyurl.com/yyadqgmw වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි... රටේ කොරෝනා මරණ 100ට කිට්ටුයිලු... කොහොමහරි ඉක්මණට මේ තරඟ ටික පවත්වන්න ඕනෑ. නැත්නම් ලොක්කන්ගේ ජොලියයි. කොමිස් සල්ලියි අපරාදේ...