
(යොහාන් භාසුර)
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 313 ක් බව ද එම සංස්ථාව පවසයි.
ඔක්ටේන් 92 ක පෙට්‍රල්, ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් ඒ අනුව ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 311 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 283 සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක තව දුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්තික්කේ! දැන් කාටද බන් කුට්ටිය යන්නේ?
ජයවේවා අපත කාලකණ්නි මාලිමා ජෙප්පෙනි..දැන් සතුටුදදදදද
සැපයි...!
රටේ සිටින අන්ත අසරණ ජනතාව වෙනුවෙන් ගත් සුපිරි තීරණයක් කියලා පේනවා...
ලොකු සහෝදරයා දුප්පතාට හොඳටම කරනවා කිව්වා. ඒ විදිහටම කරන බව පේනවා.