
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව සිපෙට්කෝ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 373 ක් , ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289 ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329 ක් දක්වා දමා තිබේ.
මෙම මිල ඉහළ දැමීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තෙල් මිල ඉහල යන විට "ගොන් කරත්ත " වල මිලද ඉහල යන බව නිවේදනය කර ඇත .