(යොහාන් භාසුර)
නැවත වැඩ ආරම්භ කල සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම අරඹා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
පසුගිය ජනවාරි 3 වැනිදා දෙවැනි වරට වසාදැමූ තෙල් පිරිපහදුව ජනවාරි 28 වැනිදා විවෘත කර නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බවත් ඒ අනුව නිෂ්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් කීයකටද?