(යොහාන් භාසුර)
සයිබීරියානු බොරතෙල් නමැති නව බොරතෙල් වර්ගය ආනයනය කර තිබෙන නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය පිළිබඳව තවම ප්‍රකාශයක් කළ නොහැකි බව විදුලිබල හා ශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉදිරි දින කිහිපයේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේන් ඩීසල් මෙට්‍රික්ටොන් 1000 ක් පමණ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඊළඟට ඩීසල් නැව ශ්‍රී ලංකාට ළඟාවීමට පෙර තෙල් පිරිපහදු වෙන් ඩීසල් නිෂ්පාදනය කළ හැකි බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd