(යොහාන් භාසුර)
මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ක්‍රියාවිරත වූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්‍ෂණික දෝෂයක් වාර්තා වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශිල්පීන් එය යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වැඩකරා නම් තමයි පුදුමේ. පරණ මෝටර් රථයක් වුණත් නිතර ධාවනය වනවිට අඩු ලෙඩ යටතේ ධාවනය කළ හැකියි. මෙම පිරිපහදුවටත් වෙලා තියෙන්නේ පරණ මෝටර් රථයක් මාස කිහිපයකට පසු ධාවනය තත්වයට ගැනීමේදී මුහුණ දීමට සිදුවන ආකාරයේ ගැටළු ඇතිවීමයි. වියදමක් යාවි, අඛණ්ඩව භාවිතා නොකළොත් නැවත මේ ගැටලුව නැවත ඇතිවේවි...