(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2) පැවසීය.
ඒ අනුව ලබන සඳුදා දිනයේ සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! මේ රටට නිවාඩු වැඩී නිවාඩු අඩු කරන්න. මොහොම්මඩ් උපන්දිනයට සව්දි අරාබියේත් නිවාඩු නැහැ. මොකද මොහොම්මඩ් උපන්දිනයක් අරාබිය දන්නෙත් නැහැ. ලංකාවේ නිවාඩු. ඒ නිවාඩුවත් අයින් කරන්න. වෙසක් දිනය හැර අනිත් පොහොය නිවාඩු අයින් කරන්න.