මේ ගීතය ජිම් බීම් නමින් ඉන්න තරුණ කැල විසින් ගයන්නක්. විදෙස්ගතව සිටින ඔවුන් ඇකෝඩියන් එකක් සහ ජෙම්බේ ඇතුළු පර්කෂන් වාද්‍ය භාණ්ඩ කිහිපයක් සමග ගයන ගීත අන්තර්ජාලයේ ඉතා ජනප්‍රියයි. ඔවුන් ඉතා දක්ෂ සහ නිර්මාණශීලී ලෙස ගයන අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ‘සඳ එළිය ගලායන රාත්‍රියයි’ ගීතය රසවිඳින්න ඔබට ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd