(අමදෝරු අමරජීව)
කින්නියා පොලිස් වසමට අයත් පාසල් මාවතේ වෙල් යායක දමාගොස් තිබු ස්නයිපර් ගිනි අවිවලට යොදන දුර දක්න 8ක් අද (28) පොලිසිය සොයාගත්හ.
ස්නයිපර් ගිනි අවි භාවිතයේදි දුර ඉලක්ක සපුරා ගැනීම සදහා මෙම දුර දක්න, ගිනි අවිවලට සවි කරන බවත් එවැනි දුරදක්න අටක් පිළිස්සීමට උත්සහ කර විනාශ කිරීමට නොහැකි වීම නිසා ගෝනියක බහා ගෙනවිත් දමන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.
මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ස්ථානයට දුර දක්න ගෙනවිත් දැමෟ අය සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd