2016-12-15-ent-223

ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල පසුගියදා නෙලුම්පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් 33 වරට පැවති සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ජැක්සන් ඇන්තනී ද හොඳම නිළිය ලෙස අංජලී පටෙල්ද සම්මාන දිනා ගත්තේය.

 

  • හොඳම සහය නළුවා - ජයලත් මනෝරත්න
  • හොඳම සහය නිළිය - දමිතා අබේරත්න
  • හොඳම ගීත රචනය - පුජ්‍ය පල්ලේගම හේමරත්න හිමි
  • හොඳම ගායිකාව - නිරෝෂා විරාජිනී
  • හොඳම ගායකයා - එඩ්වඩ් ජයකොඩි 
  • හොඳම කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා
  • හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ
  • හොඳම තිරරචනය - ප්‍රසන්න විතානගේ
  • හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
  • වසරේ ජනප්‍රියම චිත්‍රපටය - මහ රජ ගැමුණු
  • හොඳම චිත්‍රපටය - මහරජ ගැමුණු
  • හොඳම වේශ නිරූපණය - ජයන්ත රණවක
  • විශේෂ ජුරි සම්මානය - හේමාල් රණසිංහ
  • හොඳම සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
  • නැඟී එන නළුවා - ඉෂාර වික්‍රමසිංහ
  • රණ තිසර සම්මානය - සුජාතා අත්තනායක
  • ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය - සයපෙති කුසුම

 

2016-12-15-ent-224
2016-12-15-ent-225
2016-12-15-ent-226
2016-12-15-ent-227
2016-12-15-ent-228
2016-12-15-ent-229
2016-12-15-ent-230
2016-12-15-ent-231
2016-12-15-ent-232
2016-12-15-ent-233
2016-12-15-ent-234