සෝනම් කපුර් පසුගියදා සහභාගී වූ කෑන්ස් චිත්‍රපට උලෙළේදී ඇය සැරසී සිටි ඇඳුම සමාජ වෙබ් අඩවිවල විහිළුවක් වී ඇති බව දක්නට ලැබෙනවා. එම ඇඳුම සමාජ වෙබ් අඩවි සමාන කර ඇත්තේ 'රුමාලා රොටි' සහ 'මසාලා තෝස' සඳහායි. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇත්තේ ඇය හැඩවී සිටි ඇඳුමේ ඇති බාහිර පෙනුම බවද සඳහන්.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd