සුමාත්‍රා දූපත් අසල අද පස්වරු 2.20ට ඇතිවූ ප්‍රභල භූකම්පනයත් තමග පැසිපික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම මීට ටික වේලාවට පෙර ඉවත් කරගෙන ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ එස් එච් කාරියවසම් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ද සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කළ බවත්, දැන් අවධානම් තත්ත්වය පහව ගොස් ඇති බවත්, සුපුරුදු පරිදි ජනතාවට තමන්ගේ නිවාස කරා යාමට හැකි බවත් ය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමි අනතුර ඉවරයි