(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ජනාධිපතිවරයා එම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්
පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 10:18 AM
සන්නද්ධ හමුදාවෙන්ම තමයි කට්ටියම කන්නේ ළගදීම….
ලුම්බිණි Tuesday, 25 April 2023 10:27 AM
දන්නේ සන්නද්ධ හමුදා කැඳවීම පමණයි.
wedage Tuesday, 25 April 2023 11:08 AM
ඔක පමණයි මේ පින් ජනාධිපති කරන්න දන්නෙ
මිල්ටන් Tuesday, 25 April 2023 11:26 AM
එකෙක් ගැසට් ගහනවා රිවස් කරනවා, අනිකා හමුදාව කැඳවනවා කෙළිනවා. රයිගමයයි ගම්පලයයි. තකට තක
akalanka Tuesday, 25 April 2023 11:42 AM
උදේට දත් මදිනව වගේ.. හැමදාම කඩවෙනව.. ආයෙත් කඩවෙනව....
සුපුන් Tuesday, 25 April 2023 12:19 PM
දැන්නම් සන්නද්ධ හමුදාවට පුදුම ආදරයක් තියෙන්නෙ. 2001 ඉදන් 2004 වෙනකම් සහ 2005 ඉදන් 2009 වෙනකම් සන්නද්ධ හමුදාව පේන්න බෑ. එයා හමුදාවේ චිත්ත ධෛර්යය බිද වට්ටපු හැටි තියෙනවා දැනට වයඹ ආණ්ඩුකාර ධුරය දරණ අද්මිරාල් කරන්නාගොඩගේ අධිෂ්ඨානය පොතේ. පුලුවන්නම් හොයල කියවල බලන්න. ඒ අද්මිරාල් රෙද්දක් ඇදගෙනද දන්නෙ නෑ මෙයා යටතේ ආණ්ඩුකාරකම් කරන්නෙ.
අරවින්ද මොනරවිල Tuesday, 25 April 2023 01:26 PM
සන්නද්ධ හමුදාවල පිහිටෙන් හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩ උද්දච්ච මිනිහෙක්.
ලමය Tuesday, 25 April 2023 02:05 PM
මහජන සාමය හොදටම තියෙනව, ජනතාව එලවපු තමුන්ගෙ ආරක්ෂාව කිව්ව නම්ව ඩා නිවැරදියි ලොක්ක.