කුඩා වැල්ල ධීවර වරාය පාරේ මැදබෝ කොටුව අසල සන්ධානයේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයකට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තංගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
සන්ධානයේම කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් මීට හේතුව බව පෙනේ යැයි සන්ධාන ආරංචි කියයි. එම සිද්ධියෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර පුහුණු වීම් පවත්වනාවා වෙන්න ඇති. (නදී)
ඔන්න කට්ටියටම මං කියන්නේ, මේක මනාප පොරයක් එහෙම කියලා නම් කියන්න එපා. (නි)